image classification problem එකක් විසදන්නේ කොහොමද කියල කතාකරන video මාලාවේ පළමු කොටසෙන්, අපි neural network එකකට data feed කරන්න object එකක් හදාගන්න විදිහ ගැන කතා කරමු. මේ video එකෙන් අපි විශ්වාස කරනවා ඔයාලට මේ සම්බන්දව පොඩි මුලික දැනුමක් තියෙනවා ඇති කියල.
Keyboard එකේ සද්දේ ගැන සමාවෙන්න. Voice record කරේ මගේ phone එකෙන්, video එක raspberry pi එකකින්.
Dataset: https://www.kaggle.com/praveengovi/coronahack-chest-xraydataset
Environment: Python3, pytorch-1.5, torchvision, opencv-4.2
Refer this to learn about CNNS: https://papers.nips.cc/paper/4824-imagenet-classification-with-deep-convolutional-neural-networks.pdf
https://xraytechniciancertification.org/x-ray-image-classification-with-pytorch-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-part-1-datasets/
No comments:
Post a Comment